මාස එකක් පමණ වයසැති බිළිදෙකු මහනුවර - සුදුහුම්පල ප‍්‍රදේශයේ දමා යාමට උත්සාහ කළ අවිවාහක යුවළක් පොලීසිය අද (01) අලූයම අත්අඩංගුවට ගත්තා. ඒ, පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් මතයි. අත්අඩංගුවට ගත් 23 හැවිරිදි සැකකාරිය සහ 24 හැවිරිදි සැකකරු හැටන් ප‍්‍රදේශයේ පදිංචිකරුවන්.