කොළඹ ප‍්‍රමුඛ පෙලේ පිරිමි විදුහලක සිසුන් පිරිසක් ප‍්‍රධාන පෙලේ කාන්තා පාසලකට කඩා පැනීම නිසා ඊයේ දහවල් මහත් බලබගෑනියක් සිදුවිය.
සිසුන් 30 දෙනෙකුට වැඩි පිරිසක් බම්බලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමත් සමඟ සිද්ධිය සමනය වී ඇත.
මේ වන විටත් එම සිසුන් පොලිස් භාරයේ රඳවා ගෙන සිටී.