-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


මීගමුව කෝටි දෙකේ කොල්ලයේ මහ මොළකරු වන එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් අපේක්ෂක රොයිස් ප්‍රනාන්දු මහතා ‍පොලිසිය හමුවේ පා‍පොච්චාරණය කරමින් පවසා ඇත්තේ තමා අධික ලෙස ණය වී සිටින බවට තම පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයට දැනුම් දුන් බවත් එහෙත් තමාට කෙසේ හෝ මෙවර මැතිවරණයට තරග කරන ලෙසට පක්ෂයෙන් දැනුම් දුන් බවත් අවසානයේ තමාට කොල්ලය සිදුකිරීමට සිදු වූ බවත්ය.
කොල්ලයෙන් පසුව ‘ඇපල් රුවන්’ ඇතුළු පිරිස තමාගේ නිවසට පැමිණි බවත් එහි දී පිරිස මුදල්වලින් කොටසක් බෙදාගෙන ඉතිරිය පසුව ගන්නා තෙක් එම මුදල් සමග සැඟව සිටින ලෙසට ඇපල් රුවන්ට’ දන්වා පිටත්කළ බවත් රොයිස් වැඩිදුරටත් අනාවරණය කර ඇත.
කෙසේ වෙතත් කොල්ලයට තවත් හෙල්මටයක් වෙනත් කඩයකින් මිල දී ගෙන ඇති බව සඳහන් වේ. ඒ මිලදී ගත් හෙල්මටය ද මේ වන විට සොයාගෙන ඇත.
දැනට හෙළිවී ඇති තොරතුරු අනුව වැඩිම මුදල් ප්‍රමාණය රැගෙන ගොස් ඇත්තේ ඇපල් රුවන් විසිනි. රොයිස් ලබාගත් මුදල් ප්‍රමාණයෙන් කොටසක් මේ වන විට සිය ඡන්ද ව්‍යාපාරයට වියදම් කොට ඇති බව ද ‍පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos