-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


මෙවර කොළඹ දිස්ත‍්‍රික්කයෙන් බස්නාහිර පළාත් සභාව සඳහා තරඟ වදින හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවියට ප‍්‍රවාහන ඇමති කුමාර වෙල්ගම මහතා විසින් විවාහ යෝජනාවක් කර ඇතැයි වාර්තා වෙයි. ඔහු එම යෝජනාව කර ඇත්තේ සිය පුත් සෙනාල් වෙල්ගම වෙනුවෙනි.

ඇමතිවරයා පසුගිය දිනෙක හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවියට දුරකතන ඇමතුමක් ලබාගෙන ඇති අතර එහිදී ඇමතිවරයා මෙසේ පවසා ඇත.

‘හිරුණිකා ඔයා ලස්සනයි.ඔයාට මේ පාර ලිස්ට් එකේ එකට එන්න පුළුවන්’

පිළිතුරු ලෙස හිරුණිකා ඇමතිවරයාට පවසා ඇත්තේ මෙසේය.

‘මමත් නාමයෝජනා දුන්නු දවසේ ඔබතුමාගේ පුතාව දැක්කා. එයත් ලස්සනයිනේ’
සංවාදය මෙලෙස දිගටම ඇදී ගොස් ඇති අතර අවසානයේදී ඇමතිවරයා මෙසේ පවසා ඇත.

‘ඔයා කොළඹින් එකට එනවා. මගේ පුතා සෙනාල් කළුතරින් එකට එනවා. ඒක දෙන්නට කසාද බදින්නත් හොද සුදුසුකමක්’

හිරුණිකා ඊට කිසිත් කියා නැත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos