-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


සැම්සන්ග් ගැලක්සි ස්මාර්ට් ‍ෆෝන් මාලාවේ නවතම හඳුන්වා දීම වන Galaxy S5 ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනය එළි දක්වා තිබේ.
එය ජලය කාන්දු නොවන, ප්‍රබල කැමරාවක් සහිත විශේෂාංග රැසකින් හෙබි දුරකතනයකි.
එම දුරකතනය අප්‍රේල් 11 වන දා වන විට රටවල් 150ක බෙදා හැරීමට සැම්සන්ග් ආයතනය සැලසුම් කර තිබේ.
මෙහි කුඩා දරුවන් සඳහා මෘදුකාංග භාවිතය සීමා කළ හැකි විශේෂාංගයක් ද පවතින අතර ඉන් දරුවන්ට භාවිත කළ හැකි මෘදුකාංග පමණක් විවෘත කෙරේ.
එහි ඇඟිලි සලකුණු ස්කෑන් කිරීමේ හැකියාව ද පවතී.
මෙහි විශේෂත්වයක් වන්නේ, හෘද ස්පන්ධනය මැනීම සඳහා ද මෘදුකාංගයක් පැවතීම ය.
Features of Galaxy S5
Galaxy S5: 5.1″ FHD Super AMOLED (1920 x 1080),
2.5GHz quad-core application processor, Android 4.4.2 (KitKat),
16MP (rear), 2.0MP (front),
IP67 Dust- and water-resistant,
Ultra Power Saving Mode,
2GB RAM,
16/32GB internal storage,
microSD slot up to 128GB,
Fingerprint scanner,
Heart rate sensor,
142.0 x 72.5 x 8.1mm, 145g

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos