-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

රට පුරා පිහිටා ඇති දුම්රිය හරස් මාර්ගය වලදී අනතුරක් සිදුවුවහොත් එහි වගකීම අදාළ ප‍්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයා බාරගත යුතු බව සදහන් කරමින් විශේෂ පොලිස් පණිවිඩයක් නිකුත් කර ඇත.

එම ස්ථානයන්හි යොදවා සිටින ගේට්ටුකරුවන් රාත‍්‍රීයේ හා අලූයම කාලයේ නිසි ලෙස ඔවුන්ගේ වගකීම ඉටුකරන්නේ ද යන්න පොලීසිය අධීක්ෂණය කළ යුතු බව පවසමින් ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන)  ගාමිණී නවරත්න මහතා මෙම විශේෂ පොලිස් පණිව්ඩය සියලූම පොලිස් ස්ථානවලට යවා තිබේ.

සමහර ගේට්ටුකරුවන් රාත‍්‍රියේ හා අලූයම් කාලයේ සේවයේ නිරත නොවන බවට පැමිණිලි රැසක්ම ලැබීම මෙවැනි දැනුම්දීමක් සිදුකිරීමට හේතු වූ බව යැයි පොලිස් මූලස්ථානය පවසයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos