-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

තම ‘No Fire Zone’ චිත්‍රපටය ඉන්දියාවේ හා මැලේසියාව තුළ සිටින ප්‍රේක්ෂකයන් වෙනුවෙන් හෙට (23දා) අන්තර්ජාලය හරහා නොමිලයේ නිකුත් කරන බව විවාදාත්මක චිත්‍රපට නිශ්පාදක කැලම් මැක්රේ සඳහන් කරයි.
ඉන්දියාව තුළ මෙම චිත්‍රපටය දර්ශණය කිරීමට ඉල්ලා තිබු අවසරය ඉන්දීය බලධාරීන් අද (22දා) විසින් ඉවත දැමීමත් සමඟ මැක්රේ අදාල චිත්‍රපටය අන්තර්ජාලය හරහා නොමිලයේ විකාශය කිරිමට කටයුතු කොට ඇතැයි ‘The Malay mail online.com’ වෙබ් අඩවිය පවසයි.
2009 වසරේදි මෙරටදී නිමා වූ යුද්ධයේ අවසන් දින වකවානු වල සිදුවූවායැයි සැලකෙන යුද අපරාධ සැලකිල්ලට ගනිමින් තමන් මෙම චිත්‍රපටය නිශ්පාදනය කළ බව මැක්රේ පවසයි.
නමුත් ශ්‍රී ලංකාව,මැලේසියාව හා නේපාලය මීට ඉහතදී මෙම චිත්‍රපටය සිය රටවල් තුළ විකාශය කිරීම තහනම් කරන ලදී.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos