-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


සුපිරි ගායිකා රිහානා පසුගිය වසර හතර ඇතුළත මූල්‍යමය අතින් බං‍ෙකාලොත් තත්ත්වයට පත්වී ඇතැයි පැවසෙනවා. මේ බව ඇය විසින්ම අනාවරණය කරනු ලැබූ බවයි මාධ්‍යයන් වාර්තා කරන්නේ. එක් වසරක් ඇතුළත දී ඇය සතුව තිබූ වත්කම්වල වටිනාකමින් පවුම් මිලියන 7ක්ම වැයවී තිබෙන්නේ නිරපරාදෙයි. 2009 වසර තුළදී ඇය සතු වූ මූල්‍ය වත්කම්වල ප්‍රමාණය පවුම් මිලියනය දක්වා අඩුවී තිබෙනවා. මෙවැනි තත්ත්වයට තමන්ට මුහුණ දෙන්නට සිදුවුණේ තමන්ට උපදෙස් දුන් ගිණුම්කරණ ආයතනයේ වරද නිසා බවයි රිහානා ප්‍රකාශ කළේ. 

එම ආයතනයේ උපදෙස් අනුව මිලට ගත් පවුම් මිලියන 4ක් වූ නි‍ෙවස නැවත විකුණා දැමීමට සිදුවූයේ පවුම් මිලියන 2ක් පමණ පාඩුවක් දරා ගෙන බවත් ඇය පැවසුවා. 2009 දී ඇය විසින් ලොව පුරා රටවල් කිහිපයක පවත්වන ලද සජීවී ප්‍රසංගවලින් ඇයට ආදායමක් උපයා ගන්නට හැකි වුවත් එම ආදායම අරපරෙස්සමින් තබා ගන්නට ඇයට හැකි වී නැහැ. මෙහි වරදකරුවා තමන්ගේ ගණකාධිකාරිවරයා බවයි රිහානා පවසන්නේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos