ෆේස්බුක් සමාජ ජාලය විසින් ස්මාර්ට්ෆෝන් කෙටි පණිවිඩ සේවාවක් වන වට්ස්ඇප් මිලදී ගෙන ඇත.
මෙම ගණුදෙනුවේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 19ක් වී ඇති අතර මෙය ෆේස්බුක් සමාගම විසින් වෙනත් සමාගමක් අත්කරගැනීම සඳහා සිදුකළ විශාලතම ගණුදෙනුවයි.
අන්තර්ජාලය ඔස්සේ නොමිලේ කෙටි පණිවිඩ යැවිය හැකි සේවාවක් ලබාදෙන වට්ස්ඇප් සමාගම වසරකට ඇමෙරිකානු ඩොලර් එකක ග්‍රාහක මිලක් අයකරගනිමින් ආදායම් ලබයි.