-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


පසුගිය ජනවාරි 17 වැනිදා නුගේගොඩ නවල්ටි ආයතනයේ හිමිකරු සරත් කුමාර හේවාගම මහතාගේ අභිරහස් ඝාතනයටද ෆේස්බුක් වෙබ් අඩවියේ නම ඈදී ඇතැයි ඒ සම්බන්ධ පරීක්‍ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් කියති.

පොලීසිය පවසන්නේ ෆේස්බුක් සමාජ වෙබ් අඩවියෙහි පවත්වාගෙන ගිය අසම්මත ඇසුරක් නිසාවෙන් මෙම ඝාතනය සිදුවී ඇති බව බවයි.

ඝාතනය පිළිබද මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මගින් විමර්ශනයක් ආරම්භ කළ අතර ඝාතනයට ලක්වූ සරත් කුමාර මහතා ෆේස්බුක් හරහා සමීප සබදතාවක් පැවැත්වූ මොරටුව ප‍්‍රදේශයේ ත‍්‍රිරෝද රථ රියදුරෙකු පිළිබදව පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබුණි.

29 නැමති තරුණයෙකු වූ ඔහු සහ සරත් කුමාර මහතා සමග අසම්මත ඇසුරක් පවත්වා තිබූ බව පොලීසිය පවසයි.
ඝාතනයට ලක්වීමට දෙසතියකට පමණ ඉහතදී ෆේස්බුක් හරහා මොවුන් දෙදෙනා සුහද වී ඇති අතර පසුව එම සබදතාව අසම්මත ඇසුරක් දක්වා වර්ධනය වී තිබූ බව පොලීසිය පවසයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos