-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


පියාසර කරමින් තිබූ ගුවන් යානයක ඉදිරි වීදුරුවෙහි පක්ෂියෙකු වැදීමෙන් එම වීදුරුව කැඩී බිඳී යාමෙන් ගුවන් නියමුවා විශාල අකරතැබ්බයකට මුහුණ දුන් පුවතක් අමෙරිකාවෙන් වාර්තා වේ.
එම පුවත වාර්තා වූයේ, අමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයෙනි.
මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ, රොබර්ට් වෙබර් නමැති ගුවන් නියමුවෙකි.
අදාළ පක්ෂියා ගැටීමෙන් පසු ඉදිරිපස වීදුරුව කැඩී යාම නිසා ගුවන් නියමු කුටියට දැඩි සුළඟක් හමා ඒම නිසා ගුවන් යානය පාලනය කර ගැනීම දුෂ්කර කටයුත්තක් වූ බව ඔහු පවසා තිබේ.


Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos