පෙම්වතා පරිත්‍යාග කළ ජංගම දුරකතනයෙන් ෆේස්බුක් සමාජ ජාලයට පිවිසීමට මව ඉඩනොදුන්නේ යැයි පාසල් සිසුවියක ගෙළ වැළලාගත් පුවතක් කුරුණෑගල, පොල්පිතිගම, බෝගොල්ල ප‍්‍රදේශයෙන් වාර්තා වෙයි.
පොල්පිතිගම ජාතික පාසලෙන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ප‍්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි තරුණියකි.
සල්වාරි ඇඳුමකින් මෙලෙස ගෙළ වැලලාගෙන ඇතැයි සඳහන් වෙයි.