-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


තමාට අපහාස වන ආකාරයේ පුවත් වෙබ් අඩිවිවල පළකිරීම නිසා තමාට සිදු වූ අපහසුතාව වෙනුවෙන් රංගන ශිල්පිනී සේමිණී ඉද්දමල්ගොඩගෙන් රුපියල් කෝටි 10 ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලමින්  රංගන ශිල්පිනී දමිතා අබේරත්න කොළඹ දිසා අධිකරණයෙන් හරස් ඉල්ලීමක් මගින් ඉල්ලා සිටියාය.
දමිතා අබේරත්නගෙන් කෝටි පහක වන්දියක් අය කරදෙන ලෙස ඉල්ලමින් සේමිණී ඉද්දමල්ගොඩ කොළඹ දිසා අධිකරණයේ පවරා ඇති නඩුවට පිළිතුරු සපයමින්, හරස් ඉල්ලීමක් මගින් දමිතා අබේරත්න නඩුවේ පැමිණිලිකාරියගෙන් මෙලෙස කෝටි 10 ක් ඉල්ලා සිටියාය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos