දකුණු ආසියාවේ පළමු වතාවට ශ‍්‍රී ලංකාවේ දී අපරාධකරුවන් හඳුනාගැනීම සඳහා ස්වයංක‍්‍රීය ඇඟිලි සලකුණු ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කිරීමට මෙරට පොලිසිය පියවර ගෙන තිබේ.
එ් අනුව අපරාධකරුවන් අත්අඩංගුවට ගත් පසු ඇඟිලි සලකුණු හඳුනාගැනීමේ නීත්‍යනුකල ක‍්‍රමවේදයට අනුව පැය 14ක පමණ කාලයක් ගතවූ නමුත් මෙම ක‍්‍රමය මගින් විනාඩි 3ක් වැනි සුළු කාලයකින් එය කළ හැකි බව පොලිස් දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
යුරෝපා රටවල් මෙම ක‍්‍රමය දැනට ක‍්‍රියාත්මක වෙයි.