-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


පැහැරගෙන ගිය සිය බිරිඳ ආපසු නිවසට කැඳවාගෙන ඒමට ගිය දෘෂ්ටි විශේෂඥ ආයතනයක හිමිකරුවෙක් වන කෝටිපති ව්‍යාපාරික මිහිර වික්‍රමාරච්චි මහතාට යකඩ පොල්ලකින් පහරදී කකුල කඩා දැමීම සම්බන්ධයෙන් වූ චෝදනාවකට වරදකරු වූ ප්‍රවීණ රංගන ශිල්පී රොජර් සෙනෙවිරත්නට අත්හිටවූ සිරදඬුවම් නියම කළ අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරු දීපිකා අබේරත්න මහත්මිය රුපියල් ලක්ෂ දෙකක වන්දියක් වික්‍රාමාරච්චි මහතාට ගෙවන ලෙසටද රොජර් සෙනෙවිරත්නට නියම කළාය.
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකට අනුව මෙම නඩුව විභාගයට ගත් විනිසුරුවරිය විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් අදාළ දඩුවම් නියම කළ අතර, එම දඬුවමට අනතුරුව රුපියල් 3500ක දඩයකට විතිතිකරු යටත් කළාය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos