-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මීගමුවේ මුදල් හුවමාරු කරන ස්ථානයක් තුළ සිදුවූ හොරකමත් සමග සම්පූර්ණයෙන්ම මුහුණු  ආවරණය වන අයුරින් පලඳිනු  ලබන යතුරු පැදි හෙල්මට් (full face helmets) තහනම් කිරීමේ අවශ්‍යතාවක් පැන නැගී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.
මේ ආකාරයේ සිදුවීම් ඇතිවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය වූ හෙල්මට් පැලඳීමට එරෙහිව ගෙන ආ නීතිය ක්‍රියාත්මක නොවීම බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
එසේම ලෝකයේ බොහෝ රටවල්වල මෙම හෙල්මට්වලට තහනමක් පනවා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
කිසියම් වූ සිද්ධියකට අදාළ සී.සී.ටී.වී. දර්ශන ලබා ගැනීමෙන් පසුවද සැකකරුවන් හඳුනා ගැනීමට නොහැකීවී ඇත්තේද සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය වන අයුරින් සකස් කළ හෙල්මට් පැලඳගෙන සැකකරුවන් පැමිණීම බවද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week