බස්නාහිර පළාත් සභාව සඳහා සන්ධානයෙන් නාමයෝජනා භාර දීමෙන් අනතුරුව හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය සිය මැතිවරණ ප‍්‍රචාරක කටයුතු නිල ලෙස ආරම්භ කලේ ආගමික වතාවත්වල නියැලෙමිනි.
එහිදී මාධ්‍ය අමතමින් කතා කරද්දී ඇය අවස්ථා කිහිපයකදීම හැඬුවාය.
සිය පියා තමන් අසල සිට සිතට දිරි දෙන බවද කී භද්‍ර යෞවනිය පියා වෙනුවෙන් ඒ ගමන යන බවද කීවාය.