පසුගියදා ධුරයෙන් ඉවත්ව මයික්‍රොසොෆ්ට් සමාගමේම තාක්ෂණික උපදේශකවරයෙකු ලෙස රාජකාරි ඇරඹූ බිල් ගේට්ස් Windows 8.1මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කර ගැනීමට ගොස් අකතැබ්බයකට මුහුණ දී ඇත.
ඔහු නව ධුරයේ රාජකාරී භාරගත් දිනයේ මුළු වරුවක්ම ඊට උත්හ කර එය සාර්ථක නොවූ තැන නව ප්‍රධාන විධායක නිලධාරී සත්‍යා නඩෙලාගේ සාහාය ලබා ගත්තද ඔහුගේ උත්සහය ද ව්‍යර්ථ වී තිබේ.
කෙසේ වෙතත් විචාරකයන් කියන්නේ මෙය බිල් ගේට්ස් නව තනතුරේ වැඩ භාර ගැනීමෙන් පසුව ලැබූ ධනාත්මක අත්දැකීමක් බවත් එමගින් Windows 8.1 හි දුර්වලතා නිවැරදි කරනු ඇති බවත්ය.