බෙන්තොට මුහුදු තිරයේ දිය නාමින් සිදී තරුණයින් දෙදෙනෙක් දියඹට ගසා ගෙන ගොස් අතුරුදහන් වී තිබේ.
අද උදෑසන 9:45ට පමණ තරුණයින් දෙදෙනා තවත් පිරිසක් සමඟ දියනාමින් සිටියදී මෙසේ දියඹට ගසා ගෙන ගොස් ඇත. 16 සහ 17 හැවිරිදි තරුණයින් දෙදෙනෙක් වන අතුරුදහන් පුද්ගලයින් දෙදෙනා මාළිගාකන්ද සහ මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
මොවුන් තවත් පිරිසක් සමග විනෝදයට මුහුදේ දියනෑම සඳහා පැමිණ ඇති බව පොලීසය සඳහන් කරන අතර මේ වන විට අතුරුදහන් වුවන් සොයා නාවික හමුදාව සහ ජීවිතාරක්ෂක කණ්ඩායම් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවද සඳහන් කළේය.