පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළෙල සඳහා පුවක් ගසක් කැපීමට යාමේදී සිදුවූ අනතුරකින් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන 17 හැවිරිදි සිසුවෙකු ජිවිතක්ෂයට පත්වී තිබේ.
පසුගිය 30 වනදා ගල්කැටිය ප්‍රදේශයේදී නිවාසාන්තර ක්‍රීඩා උළෙල සඳහා පුවක් ගසක් කැපීමට සිසුවා ගසට නැග ඇති අතර එහිදී බිමට වැටි තුවාල ලබා ඔහු ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත්කර තිබිණි.
බරපතල තුවාල ලබා සිටි ඔහු ඊයේ රාත්‍රී දැඩි රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී දී ජිවිතක්ෂයට පත්ව ඇත.
පුවක් ගසෙන් වැටුණු රිච්මන්ඩ් සිසුවා මෙලොව හැරයයි
2014-02-04T14:05:00+05:30
Unknown
Gossip|gossip lanka|Gossip Lanka News|Sri lanka news|