මගීන්ද සහිතව ඉන්ධනහල්වලින් තම බස්රථවලට ඉන්ධන සපයා ගන්නා පෞද්ගලික බස්රථ හිමියන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට මගී ප්‍රවාහන අධිකාරිය පියවර ගෙන තිබේ.
මේ පිළිබඳ බස්රථ රියැදුරන් දැනුම්වත් කර ඇති බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) අජිත් රංජිත් මහතා පවසා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඕනෑම මගියකුට වැරැදි කරන පෞද්ගලික බස්රථ රියැදුරන් පිළිබඳ දුරකථන අංක 0115- 559595න් හෝ 0112-871352න් හෝ පැමිණිලි කළ හැකිය.