අනුරාධපුර යුගයේ භාවිත කළ පැරැණිම අන්තර්ජාතික වරායක් සේරුවිල සිට කිලෝමීටර් 10ක් දකුණු ප්‍රදේශයේ ඉලංකතුරේ ප්‍රදේශයෙන් හමුවී තිබේ.
පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය සේරුවිල හා ඒ අවට ප්‍රදේශයේ පැරැණි තඹ නිෂ්පාදන පිළිබඳ පර්යේෂණ සිදුකරමින් සිටියදී මේ අන්තර්ජාතික වරාය හමුවූ බව කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජේයෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අර්ජුන තන්තිලගේ මහතා පැවැසීය.