-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More












ලෝකයේ තුනීම ලේටෙක්ස් කොන්ඩමය නිෂ්පාදනය කරමින් චීන සමාගමක් ලෝක වාර්තාවක් තැබීමට සමත්ව තිබෙනවා.
චීන සමාගම විසින් ගිනස් ලෝක වාර්තා පොතට ඇතුළත් වෙමින් නිපදවූ කොන්ඩමයේ ඝනකම මිලිමීටර් 0.036ක් බව වාර්තා වෙනවා.
මීට පෙර ජපාන සමාගමක් විසින් අත්කර ගෙන සිටි මෙම වාර්තාවට හිමිකම් කියමින්, AONI කොන්ඩමය නිෂ්පාදනය කර තිබුනේ චීනයේ ග්වන්ග්සූ ඩාමින්ග් යුනයිටඩ් රබර් නිෂ්පාදන සමාගමයි.
“ජපානයේ Okomoto සමාගම මීට පෙර නිපදවා තිබූ තුනීම කොන්ඩමයේ ඝනකම මිලිමීටර් 0.038ක් වුණා.” යැයි ගිනස් ලෝක වාර්තා පිළිබඳ චීන කමිටුවේ වාර්තා කළමනාකාර චාර්ල්ස් වෝර්ටන් ප්‍රංශ පුවත් සේවයට පවසා සිටියා.
චීනයේ ග්වන්ග්සූ ඩාමින්ග් යුනයිටඩ් රබර් නිෂ්පාදන සමාගම වසරකට කොන්ඩම් මිලියන 200ක් නිෂ්පාදනය කරන අතර, ඔවුන්ගේ නිෂ්පාදන වැඩි ප්‍රමාණයක් චීනය තුළම අලෙවි කෙරන බව එහි සාමාන්‍යාධිකාරී වික්ටර් චෑන් පෙන්වා දුන්නා.

Video: Click Here

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos