-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීනි, ජනප්‍රිය නිලි අනර්කලී අකර්ශා මෙනවියට මාතර දිස්ත්‍රීක්කයෙන් අපේක්ෂකත්වය නොදීම සඳහා එම දිස්ත්‍රීක්කයේ ශ්‍රීලනිප නායක ඩලස් අලහප්පෙරුම මහතා බලවත් උත්සහයක් දරමින් සිටින බව වාර්තාවේ.

තමා මාතර ශ්‍රීලනිප නායකයාව සිටින තෙක් දේශලන හෝඩිය හෝ නොදන්නා අනර්කලීලා වැනි අය දේශපාලනය වැද්ද නොගන්න බවට අලහප්පෙරුම අමාත්‍යවරයා ඔහුගේ ආධාරකරුවන් සමග ප්‍රසිද්ධියේම පවසා ඇතැයි වාර්තාවේ.

පසුගිය වර ගාල්ල දිස්ත්‍රීක්කයෙන් පාලත් සභාව නියෝජනය කල අනර්කලී මෙනවියට මෙවර එම දිස්ත්‍රීක්කයෙන් අපේක්ෂකත්වය අහිමිවී ඇත. එම දිස්ත්‍රීක්කයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත්ව ඇති ප්‍රවීන නිලි ගීතා කුමාරසිංහ මහත්මියගේ බලපෑම් මත පක්ෂ නායකත්වය එම තීරණය ගෙන තිබේ.

අනර්කලී විරිත්තනවා විතරයි

මේ අතර ගාල්ල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසන්නේ, හිටපු දකුණු පළාත් සභා මන්ත‍්‍රීනී අනර්කලී ආකර්ශා කරන්නේ ඡන්දෙ කිට්ටු වෙනකොට ඇවිල්ලා විරිත්තලා යනවා පමණක් යයි පවසයි.

''අනර්කලී වැඩක් කරන්නේ නෑ. වැඩ කරන්නේ නැති එයාව ගාල්ලෙන් මාතරට නෙවෙයි කොහෙට දැම්මත් වැඩ කරන්නේ නැහැ. අඩු ගාණේ ගමේ මළ ගෙදරකටවත් සහභාගී වෙනවද? දේශපාලන වශයෙන් හරිම දුර්වලයි. අපි එයාලගේ බරත් එක්ක අදිනවා. බොරුවට ඡන්දේ කිට්ටු වෙලා ඇවිත් විරිත්තලා යනවා විතරයි. වැඩක් නම් කරන්නේ නැහැ''යයිද ඒ මහතා කියා සිටී.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos