-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සනත් ජයසූරියගේ පළමු හා දෙවන විවාහයන් සිදුවූයේ ශ්‍රී ලංකා ගුවන් සමාගමේ සේවිකාවන් සමඟය.

අනතුරුව තෙවන විවාහයද සිදු වුණේ ශ්‍රී ලංකා ගුවන් සමාගමේ සේවිකාවක් වූ මලීකා සිරිසේන සමඟයි. පසුව වෙනත් හේතූන් නිසා ඇය රෙනෝ සිල්වාගේ පෙම්වතිය විය. (ඒ බව අප හෙළි කර තිබේ)

කෙසේ වුවද සනත්ගේ අලුත්ම පෙම්වතිය පිළිබඳව තිස්තුන්දාහට දැනගන්නට ලැබේ. නමින් රදීෂා පෙරේරා වන ඇයද ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ රැකියාවේ නියුතු ගුවන් සේවිකාවකි.

සනත් මැද පෙරදිග රටකට පියාසර කරන විට රදීෂා සිටින ගුවන් යානයම තෝරාගනියි. ඉන්පසු ඇය නවාතැන් ගන්න හෝටලයට ගොස් ඇය වත් රැගෙන සනත් සිටින හෝටලයට යන බව අප වෙත වාර්තාවේ.

රදීෂා පැමිණීමට නියමිත ගුවන් යානය ප්‍රමාදයක් ඇතිනම් සනත් තම දේශපාලන බලය භාවිතා කර කඩිනමින් සනත් සිටිනා රටට පැමිණෙන ශ්‍රීලංකා ගුවන් සමාගමට අයත් වෙනත් ගුවන් යානය පැමිණීමට රදීෂාට අවස්ථාව සලසා දෙනු ලැබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඩුබායි සංචාරය අතරතුර සනත් සෑම බ්‍රහස්පතින්දා දිනකම අබුඩාබි සිට දෝහා කටාර් වෙත ඇය සමඟ පියාසර කර ඇත.

පසුගියදා දෝහා කටාර් හි ශ්‍රී ලාංකික හෝටලයක් වන White oceanic hotel හි හිමිකරුගේ නිවසේ සාදයක් පවත්වා තිබෙන අතර ඒ සඳහාද සනත් ගොස් තිබුණේ රදීෂා සමඟය.

\

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos