මතුගම නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවකින් රුපියල් ලක්ෂ දහයකට අධික මුදලක් මංකොල්ල කා ඇත. අද දහවල් යතුරු පැදියකින් පැමිණි මංකොල්ලකරුවන් දෙදෙනෙකු මෙලෙස මුදල් කොල්ල කා ඇතැයි මතුගම පොලීසිය පවසයි.
බැංකුවේ සීසීටීවී කැමරා පද්ධතියේ මංකොල්ල කෑම පටිගත වී ඇතත් එහි රූප අපැහැදිලි බව පොලීසිය පවසයි.
(වයි ආරියතිලක - බදුරලිය)
(වයි ආරියතිලක - බදුරලිය)