-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


දෙරණ නාලිකාවේ මලී ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක් නිරූපනය කරන උදාරී කෞශල්‍යා ගේ විවාහ සහතිකය ෆේස්බුක් පිටුවකින් හෙළිදරවු කර තිබෙන අතර ඒ සමඟම ඇගේ අසැබි ඡායාරූපයක් ද නිකුත් කර ඇත. මේ පිළිබඳව අප කළ සොයා බැලීමකදී උදාරි මේ වසරේ නැවත විවාහ වීමට නියමිත බවත් පළමු විවාහයේ සැමියා විසින් මෙම ඡායාරූප අදාල ෆේස්බුක් පිටුවේ පළකිරීමට එවා ඇති බවත් වාර්තා විය. මේ සිදුවීම නිසා ඇගේ මව දැඩි කම්පනයකට ලක්ව සිටින බවත් වාර්ථා වේ.

පසු සටහන: මෙවැනි ෆේස්බුක් පිටු අන්තර්ජාලයෙන් ඉවත් කිරීමටත්, ඒවා පවත්වාගෙන යන පුද්ගලයන්ට දඩුවම් කිරීමත් බලධාරීන්ගේ වගකීම බව අපේ අදහසයි.


Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos