-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය මෙවර බස්නාහිර පළාත් සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ වදින බව අද තහවුරු කර ඇත. ඒ අද දෙරණ වෙත ප්‍රකාශයක් ලබා දෙමිනි. ඇය මැද කොළඹ ආසන සංවිධායක ධූරයද සමඟ මෙවර මැතිවානයට ඉදිරිපත්වීමට බලාපොරොත්තු වේ. කෙසේ නමූත් බොහෝ පිරිසක් ඇගේ තීරණය පිළිබඳ විමතියෙන් පසුවන්නේ ඇය පියාගේ මරණයෙන් පසු ආණ්ඩුවේ පාලන තන්ත්‍රය පට්ට ගසමින් විවේචනය කළ බැවිනි.

තුශාර ජයරත්න නමැති අයෙක් හිරුණිකාගේ තීරණය පිළිබඳව YouTube හරහා අදහස් දක්වමින් ප්‍රකාශ කරන්නේ හිරු
ණිකා අවජාතක දේශපාලනයක නිරත වන බවයි. එම වීඩියෝව පහතින්,


Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos