වත්තේ තේ දලු කඩා එමින් සිටි කාන්තාවකට උඩුගම ගල්කන්ද ප්‍රදේශයේදී ඒ අවට පදිංචි තරුණයකු පොල්ලකින් ගසා ඇය බිම දමා දූෂණයට ලක්කොට ඇත.
ඉකුත් සිකුරාදා (10දා) දින පස්වරුවේ මෙම සිද්ධිය වී ඇති අතර ඇය මේ ගැන ඊට පසු දින උඩුගම පොලිසියට පැමිණිලිකොට තිබේ.
මෙම කාන්තාවගේ සැමියා නොමැති අතර ඇය දියණිය සමඟ වත්තේ කාමරයක වෙනම පදිංචිව සිට ඇත.
ඉකුත් 10 වැනි දින දලු කඩා මුදල්ද රැගෙන නිවෙසට එමින් සිටියදී මෙම කාන්තාව දූෂණයට ලක්කොට ඇත. සැකකාර තරුණයා ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර උඩුගම පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.