-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


'සිරස' මාධ්‍ය ජාලයට පහරදීම තමන්ගෙන් සිදුවූ බරපතළ වරදක් බව ඇමැති මර්වින් සිල්වා මහතා පවසයි.

ඒ වෙනුවෙන් සමාව ඉල්ලීමට තමන් සූදානම් බවද සඳහන් කරන ඇමැතිවරයා මින් පසු මාධ්‍යයට තමන්ගෙන් එවැනි කිසිදු හිරිහැරයන් සිදු නොවන බවද මව්බිම පුවත්පතට​ විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් පැවැසීය.

තමන් ඒ කාලයේදී විවිධ කලබල සිදු කළ බවත්, දැන් එයින් ඉවත්ව ඉවසීමෙන් කටයුතු කරන බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා සඳහන් කෙළේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos