-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


නගරාශ‍්‍රිත මාර්ග පද්ධතීන්හි ඉදි කර ඇති විදුලි සංඥා පුවරු ආසන්නයේ හා රථවාහන රාජකාරි කරන නිලධාරීන් වාහන නවතා තබන අවස්ථාවලදී හා දුම්රිය හරස් මාර්ග ස්ථානවලදී වාහන නවතා තැබීම සිදුවන අවස්ථාවේදී මාර්ග නීති උල්ලංඝණය කරමින් වම් පසින් හා දකුණු පසින් ඉදිරියට පැමිණෙන ත‍්‍රිරෝද රථ වලට හා යතුරුපැදිකරුවන්ට එරෙහිව දැඩි කි‍්‍රයාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිතීඥ අජිත් රෝහණ මහතා සදහන් කරයි.

වාහන නවතා තබන අවස්ථාවේදී වම් පසින් හා දකුණු පසින් ත‍්‍රිරෝද රථ හා යතුරුපැදි ඉදිරියට පැමිණිම නිසා මාර්ග තදබදයක් සහ අනතුරු ඉහළ යාමක් සිදුවන බද පවසා සිටියේය.

මීට අමතරව සියලූම බර වාහන මාර්ගයේ වම්පස මං තීරුවේ ධාවනය කළයුතු බවත්, එසේ නොකර දකුණු පස සහ මැද මංතීරු වල ගමන් කරන බස්රථ,ලොරිරථ,ට‍්‍රක් රථ ආදිය බර වාහන වලට එරෙහිව නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන බවද මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කළේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos