-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


නිට්ටඹුව ශ‍්‍රි ලංගම ඩිපෝ පරිශ‍්‍රයේදි අබලන් බස් රථ 30ක් ප‍්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා දැමිමටගත් උත්සහයක් මුළුමනින්ම අසාර්ථක වී ඇත.

මෙම ප‍්‍රසිද්ධ වෙන්දේසිය ඊයේ (23) පැවැත්වුණේ තට්ටු දෙකෙ බස් රථයක් ඇතුළු අබලන් බස් රථ 30ක් විකුණා දැමිම සඳහාය.

නාරාහේන්පිට ශ‍්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයේ ප‍්‍රධාන කාර්යාලය විසින් මෙම බස් වෙන්දේසිය සංවිධානය කර තිබු අතර ශ‍්‍රි ලංගම ගම්පහ ප‍්‍රාදේශිය කාර්යාලයේ මෙහෙයැවිම යටතේ වෙන්දේසිය පැවැත්විණි.

ව්‍යාපාරිකයන් 50ක් 100ක් අතර සංඛ්‍යාවක් මෙම වෙන්දේසියට පැමිණ සිටි අතර බස් රථ 30 සඳහා වෙන වෙනම පැවැති වෙන්දේසියේදි එකදු බස් රථයක් සදහා හෝ කිසිදු ව්‍යාපරිකයෙක් ලංසු නොතැබිය.

මේ නිසා පළමු ලංසු වටයේදිම එකදු බස් රථයක් හෝ වෙන්දේසි නොවි වෙන්දේසිය අවසන් කිරිමට අදාළ ශ‍්‍රි ලංගම බලධාරින්ට සිදුවිය.

මෙම බස් මිලදි ගැනිම සදහා පැමිණ සිටි ව්‍යාපාරිකයන් කිහිප දෙනකු මෙසේ පැවසූහ.

‘මෙම බස් රථ වල වටිනා උපාංග සියල්ල ගලවා ඉවත් කරලා තිබෙන්නේ ඒ නිසා පරණ යකඩ වශයෙන් පමණයි මෙම බස් රථ භාවිතා කළ හැක්කේ මෙම බස් රථ භාවිතා කළ හැක්කේ මෙම සෑම බස් රථයකටම ලක්ෂ 2,3,4,5 යනාදි වශයෙන් අවම මිල ගණන් තක්සේරුකර තිබුණා. එම මිල ගණන් වලට මෙම ගර්හිත බස් රථ කිසිසේත්ම වටින්නේ නැහැ. ආපසු නොගෙවන රුපියල් 500 මුදලක් සෑම ව්‍යාපාරිකයකුගෙන්ම වෙන්දේසි භූමියට ඇතුළුවිම සඳහා අය කළා’

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos