-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පස් දෙනෙකු විසින් තවත් කාන්තාවක් ලණුවකින් බැද පහරදී ඇගේ අඩි 2ක් පමණ දිගට වවා තිබූ කොණ්ඩය බලහත්කාරයෙන් කපා දැමුවේ යයි චෝදනා මත ගබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
පැමිණිලිකාරිය එක් දරු මවක් වන අතර ඇය ස්වාමි පුරුෂයාගෙන් වෙන්ව වර්ෂ දෙකක් පමණ සිට මවගේ නිවසේ පදිංචිව සිටි. මේ කාලය තුළ කාන්තාව අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇත . මව ඇතුළු සහෝදර සහෝදරියන් එයට විරුද්ධ වී ඇයට නිවසින් පිටව යන ලෙස දන්වා තිබේ.
ඇය නිවසින් පිටව ගොස් සිට 20 දා නැවත තමන්ගේ බඩු ගෙනයාමට තමන් පදිංචිව සිටි නිවසට පැමිණි විට ඇගේ අත් පා බැද දමා පහර දී අඩි 2ක් පමණ දිගට වැවී තිබුණු කෙස් කළඹ ඥාතීන් විසින් කපා දමන ලදැයි ඇය මීගමුව පොලීසියට කළ පැමිණිල්ලේ සදහන්ය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos