-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සිය කුලයට අයත් නොවන තරුණයෙකු සමග ප්‍රේම සබඳතාවක් පැවැත්වීම හේතුවෙව් 20 හැවිරිදි ඉන්දීය තරුණියක් බටහිර බෙංගාල ගම්මානයක ගම් සභාවේ තීන්දුවකින් සමූහ දූෂණයකට ලක් කර ඇතැයි ඉන්දීය මාධය වාර්තා පවසයි.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් ගම් වැසියන් 13 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර සමූහ දූෂණයට ලක්වූ 20 හැවිරිදි අදාළ තරුණිය අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත තිබේ.

අදාල තරුණයා හා තරුණයා අතර පෙම් සබඳතාව වසර 5ක පමණ කාලයක් පැවතී ඇති අතර තරුණයා තරුණියගේ නිවසට පැමිණ විවාහ යෝජනාවක් කිරීම සම්බන්ධයෙන් ගම් සභාව රැස් වී එම සම්බන්ධය නිසා ගම් සභාවේ නීති උල්ලංඝණය වී ඇති බව පවසමින් ඉන්දීය රුපියල් 25000ක් ගෙවීමට ඔවුන් දෙදෙනාට නියම කර ඇති අතර තරුණයාගේ පාර්ශවයෙන් එම මුදල ගෙවා ඇත.

තරුණියගේ ඥාතීන්ට එය ගෙවීමට හැකියාවක් නොවීම මත ගම් සභාවේ ප්‍රධානියා පවසා ඇත්තේ ඔවුන්ට මුදල් ගෙවීමට හැකියාවක් නොමැති හෙයින් තරුණිය සමග විනෝද වන ලෙසයි.
සමූහ දූෂණය සිදුව ඇත්තේ එම තීරණය සමඟයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos