-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


කලින් අවුරෝරා ලෙසින් නම් කර තිබූ 'A330' ටෙලි නාට්‍ය තහනම් කර ඇති බව Info Sri Lanka News නම් Blog අඩවියක් වාර්තා කරයි 'පියවි' ,'යාය 4' වැනි වෙනස් හැඩයක් ගත් මෙරට වැඩි ප්‍රේක්ෂක අවධානයකට ලක්වූ නිර්මාණකරුවෙකු වන චාමර පීරිස් මෙම නිර්මාණයේ හිමිකරුවාය. මීට පෙර ලංකාවේ චිත්‍රපට මෙවැනි ආකාරයෙන් තහනමට ලක්වුවත් ටෙලිනාට්‍යයක් තහනමට ලක් වූ ප්‍රථම අවස්ථාව මෙයයි. මේ වන විට 'A330' ටෙලි නාට්‍ය විකාශය වීමට නියමිතව තිබූ ස්වාධීන රුපවාහිනි සේවය වහාම ක්‍රියාත්මකවන පරිදී පුර්ව ප්‍රචාරණ පට විකාශනය වීම නතරකර ඇත.

ටෙලි නාට්‍යය බැලූ විද්වත් කමිටුව එහි අඩංගු සමහරක් රූප රාමු පවූලේ නාලිකාව ලෙස නම් දරා සිටින නාලිකාවක විකාශනය නොකළ යුතු බව ඔවුන්ගේ වාර්තාවේ පෙන්වාදී ඇත. උදාහරණයක් ලෙස ගුවන් නියමුවන් වරින් වර සුරූපී ලඳුන් සමග යහන් ගතවීම අනුමත කල නොහැකි බව ඔවුන් පෙන්වාදී ඇත. නමුත් මෙම බලධාරීන් හෝ අදාල නාලිකාවල ප්‍රධානීන් සමඟ ටෙලි නාට්‍යයේ ප්‍රධාන නිලිය යහන් ගත වීම ප්‍රතික්ෂේප කල නිසා මෙම ටෙලි නාට්‍ය වාරණයට ලක්වූවා දැයි සැකයක් මතුවන්නේ මීට පෙර අවස්ථාවක රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා කළ හෙළිදරවුව හේතුවෙනි.



Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos