-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විදුලිබලය ඇණහිටීමේ අවදානමක් මතුව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

නොරොච්චෝලේ ලක්විජය, කැලණිතිස්ස, රන්දෙණිගල සහ රන්ටැඹේ විදුලි බලාගාර වල ඇතිවී තිබෙන කාර්මික දෝෂයන් හේතුවෙන් මෙලෙස ප්‍රදේශ කිහිපයකට විදුලි බලය ඇණහිටීමේ තත්වයක් ඇතිවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සෙනුජිත් දසනායක මහතා "මව්බිමට" සඳහන් කළේය.

මේ වන විට ඇතිවී තිබෙන දෝෂ තත්වයන් යථා තත්වයට පත් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව සඳහන් කල ඒ මහතා විදුලි කප්පාදුවක් සිදු නොකරන බවත් පවතින හමුවේ තාවකාලිකව විදුලි බිඳවැටීම් සිදුවිය හැකිබව ප්‍රකාශ කළේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos