-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මහා මාර්ගවල ධාවනය කරන යතුරු පැදිවල හෙට සිට දහවල් කාලයේද ප‍්‍රධාන ලාම්පු දල්වා ධාවනය කරන ලෙස පොලිස් රථ වාහන ඒකකය බස්නාහිර පළාත් යතුරු පැදිකරුවන්ගෙන් ඉල්ලා සිටී.

මේ වන විටටත් කොළඹ නගරයේ රථ වාහන පොලිස් නිළධාරීන් විසින් යතුරු පැදිකරුවන් මේ සම්බන්ධයෙන් දැනුවත් කරමින් සිටින අතර අනතුරු අවම කිරීමේ අරමුණින් මෙම වැඩපිළවෙල ක‍්‍රියාත්මකය.

දැනට බස්නාහිර පළාතේ අත්හදා බැලීමක් ලෙස කරන මෙම ක‍්‍රමය සාර්ථක වුවහොත් ඉදිරියේදී නීතිගත කරන බවද පොලීසිය කියයි.

මෙම ඉල්ලීම යතුරු පැදි හැර අනෙක් රථ වාහන සඳහා අදාල නොවේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos