-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

විදේශයක සේවය කරමින් සිට ආපසු පැමිණි සිටින අසල්වැසි නිවසේ කාන්තාවක් පහළොස් හැවිරිදි තම පාසැල් වයසේ දියණිය රැගෙන පලාගොස් ඇතැයි මවක් විසින් මාතර පොලීසියට පැමිණිලි කර ඇත.
පාසලේ 10 වන වසරේ ඉගෙන ගන්නා සිසුවිය සිද්ධිය වූ දින නිවසට පැමිණ ඇති අතර පසුව ඇය උපකාර පන්තියකට රැගෙන යාමට සොයා බැලීමේදී දියණිය අල්ලපු නිවසේ සිටින විදේශගතව පැමිණ සිටින කාන්තාවක් සමග ඇගේ ඇදුම්ද රැගෙන පිටව ගොස් ඇති බවට සැක කරන බවට පොලිසියට දන්වා ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos