-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More



වෙනිසියුලාවේ හිටපු රූ රැජිණක වන මොනිකා ස්පියර් සහ ඇගේ දික්කසාද සැමියා වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. එම වෙඩි තැබීමෙන් ඔවුන්ගේ පස් හැවිරිදි දියණියද තුවාල ලැබූ බවයි විදෙස් වාර්තා පවසන්නේ. ඔවුන් තුන්දෙනා මෝටර් රථයෙන් කිසියම් ගමනක් යමින් සිටියදී එහි කාර්මික දෝෂයක් ඇති වී තිබෙනවා. පසුව එම මෝටර් රථය මාර්ගයෙන් ඉවත් කිරීමට උත්සහ කිරීමේදී කිසියම් කණ්ඩායමක් පැමිණ ඔවුන්ට තර්ජනය කර ඇතැයි සඳහන්. වෙඩි තැබීම සිදුව ඇත්තේ ඉන් අනතුරුව බවද සැකකාර කණ්ඩායම කොල්ලකරුවන් බවද විශ්වාස කෙරෙනවා. 
මොනිකා ස්පියර් වෙනිසියුලාවේ රූ රැජිණ ලෙස කිරුළ දිනාගත්තේ 2004 වසරේදීයි. ඝාතනයට ලක්වන විට ඇය 29 වන වියේ පසුවුණා. ඝාතනයට ලක්වූ ඇගේ දික්කසාද සැමියා බි‍්‍රතාන්‍ය ජාතිකයෙක්. ඔහුගේ වයස අවුරුදු 39ක් වුණා. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos