-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ගායිකා, බ්‍රිට්නි ස්පියර්ස් පසුගියදා ඇමෙරිකාවේ ලාස්වේගාස් නගරයේ සංගීත ප්‍රසංගයකට සහභාගි වුණා. ‘ප්ලැනට් හොලිවුඩ්’ නම් වූ සුප්‍රකට සුපිරි අවන්හලේ මේ ප්‍රසංගය පැවැත්වෙද්දී එය නැරඹීමට රසික රසිකාවන් විශාල පිරිසක් එක් රැස්වී සිටියා. ගීයෙන් ගීය ගයමින් රසික පිරිස කුල්මත් කළ බ්‍රිට්නි, තමන් ගැයූ ‘සර්කස්’ නම් වූ ජනප්‍රිය ගීතය ද ගායනා කරන්නට පටන්ගත්තේ රසික රසිකාවන්ගේ උණුසුම් ප්‍රතිචාර මැද්දේයි. ගීතය ගයමින් නර්තනයක ද යෙදෙමින් වේදිකාවේ ඒ මේ අත ගිය බ්‍රිට්නි නොදැනුවත්කමින් දෝ යමක් සිදුවෙමින් තිබුණා. ඇය හැඳ සිටි ඇඳුමේ ‘සිප්’ එකක් ලිහී යමින් ඇගේ සිරුරෙන් මඳක් නිරාවරණය වෙමින් තිබුණා. ඒ මොහොතේ එහි සිටි ප්‍රේක්ෂකයෙකු තමන් අත තිබූ වීඩියෝ කැමරාවෙන් එය රූගත කරන්නටත් පටන් ගත්තා. ඒත් බ්‍රිට්නි මේ කිසිවක් නොදැන දිගටම ගීතය ගයමින් රැඟුවේ ප්‍රේක්ෂකාගාරය වෙත අවධානය යොමු කරමින්. ඒ වුණත් මේ වැරැද්ද හොඳින් දුටුව ඒ මොහොතේ පසුබිම් නර්තනයෙහි යෙදී සිටි ශිල්පියකු වහා එය ‘නිවැරදි’ කළා.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos