පසුගිය 2013 දෙසැම්බර් මස 31 වන දින සිට තම සංගමය ඉස්ලාම් ආගමානුකූල සහතිකයක් වන ‘හලාල්’ සහතික නිකුත් කිරීම අත්හිටවූ බව සමස්ථ ලංකා ජමියතුල් උලමා සංගමය නිවේදනය කරයි.
නව වසරේ සිට එම සහතිකය නිකුත් කරනු ලබන්නේ ඒ වෙනුවෙන්ම පිහිටවනු ලැබූ සමාගමක් විසින් යයිද ඔවුන් සඳහන් කරයි.