කැත්තක් අතැතිව වෛද්‍ය වරයෙකු බව පවසමින් ඊයේ සවස කොළඹ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයෙකු මොරටුව, කෙසෙල්වත්ත පොලිසිය එම ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන ඇත.
මෙම පුද්ගලයා අද කොළඹ අළුත් කඩේ අධිකරණයට ඉදිරි පත් කිරීමෙන් පසු බන්ධනාගාර ගත කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යයාල සඳහන් කළේය.