බාලවයස්කාර දැරියක් අපයෝජනය කළ වරකාපොළ නගරයේ අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන ගිය පුද්ගලයකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
36 හැවිරිදි සැකකරු සමන් සේනානායක නම් වන අතර ඔහු පිට ප‍්‍රදේශයකින් පැමිණ වරකාපොළ නගරයේ අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන ගොස් තිබේ. ඔහු විවිධ ප‍්‍රදේශවල විවිධ නම්වලින් පෙනී සිටිමින් ඉංග‍්‍රීසි උපකාරක පන්ති ගුරුවරයකු ලෙසද පෙනී සිට ඇත.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරමට නියමිතයි.