-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පසුගියදා දකුණු අප්‍රිකා හා කෙන්යාවේ නිල චාරිකාවකින් පසු ජනාධිපතිවරයා සමඟ ලංකාවට එමින් සිටි ජනාධිපති මාධ්‍ය ඒකකයේ කැමරා ශිල්පියෙකු විසින් ඩුබායි ගුවන් තොටේ බදු රහිත සාප්පු සංකීර්ණයේ දී කැමරාවක් සොරකම් කර තිබේ.

ඇමෙරිකා ඩොලර් 2325ක් පමණ වටිනා එම ආරක්ෂක වීඩියෝ කැමරාව සොරකම් කරන අයුරු එහි සේවකයන්ද දැක ඇති අතර එහි වූ ආරක්ෂිත කැමරාවන්හිද සටන්ව තිබී ඇත.

සොරකම් කර කැමරාව තම කැමරා බෑගයේ සඟවාගෙන යද්දී හසුවී ඇති අතර එවිට ආරක්ෂක නිළධාරීන් පවසා ඇත්තේ "අපි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ගරු කරනවා, ඒ නිසයි තමුන්ව නිදහස් කරන්නේ. නැත්නම් හිරේ දානවා" යනුවෙනි.

පසුව කොළඹට පැමිණීමෙන් පසු ඔහු සේවයෙන් ඉවත් කර ඇතැයි පැවසේ.

මීට පෙර ඛෙලාරුස් රටට ජනාධිපතිවරයා ගිය අවස්ථාවේදීද ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයේ නිලධාරියෙක් ඔහු ලැගුම්ගත් හෝටලයේ ඇඳ ඇතිරිල්ල සොරකම් කර තිබූ අතර පසුව එම හෝටලයේ බලධාරීන් විසින් ඒ බැව් විදේශ අමාත්‍යාංශයට නිල වශයෙන් පැමිණිලි කර තිබුණි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos