-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ජංගම දුරකතනයක් සිම් පතක් නැතිව භාවිත කරන්න බැරි නිසාම මේ අනතුරු ඇගවීම ගැන ටිකක් සිතා බැලිය යුතුය.

ජර්මනියේ බර්ලින්හි ආරක්ෂණ පර්යේෂණ ආයතනයේ ජංගම දුරකතන පිළිබද විශේෂඥ කාර්ස්ටන් නෝල්ගේ නවතම සොයාගැනීම එතරම් සුභදායී නැත.

ජංගම දුරකතනයක රදවා ඇති සිම් පතක් කෙටි පණිවුඩ (එස්.එම්.එස්) දෙකකින් පමණක් රහසිගතව ඇතුළු විය හැකි යයි (HACK) ඔහු සොයාගෙන තිබේ.

ජංගම දුරකතන පිළිබද විශේෂඥ දැනුම ඇති අයෙකුට මේක එතරම් දෙයක් නොවන බව පවසන ඔහු මේ සඳහා විනාඩි දෙකක්වත් ගත වෙන්නෙත් නැති බවද කියයි.

මේ පිළිබද ඔහු මේ දිනවල දිගටම පර්යේෂණ වල නිරත වෙන්නේ මෙය මගහරවා ගත හැකි ක‍්‍රමයක් හොයාගැනීමටයි.

කෙසේ වෙතත් මේ නිසා ලොව පුරා සිටින බිලියන ගණනක ජංගම දුරකතන භාවිත කරන්නන් අනතුරකට මුහුණ පා ඇති බව කිව යුතුය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos