ශ්‍රී ලංකාවේ රුපවාහිනි හා ගුවන් විදුලි මාධ්‍ය ආයතනයක විකාශන බලපත්‍රය අහෝසි කිරීමට රජය තීරණය කර ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වෙත වාර්තාවේ.
එම මාධ්‍ය ආයතනය විකාශන බලපත් ලබාදීගැනීමේදී එකඟවී ඇති කොන්දේසි කඩකර ඇතයි කියමින් එම තීරණය ගැනීමට යයි.
විකාශන බලපත්ලාභී ආයතන එම බලපත් විකිණීම, කුලියටදීම, වෙනත් ආයතන සමග ඒ සම්බන්ධයෙන් ගිවිසුම් අත්සන් කොට හවුල් ව්‍යාපාර පවත්ගේනයාම තහනම් බවත්, අදාළ මාධ්‍ය ආයතනය එම කොන්දේසි කඩකර ඇතිබවත් වාර්තාවේ.
ඒ සම්බන්ධයෙන් අදාළ ආයතනයට පූර්ව දැනුම්දීමක් කර නිදහසට කරුණු විමසා ඇතැයිද පැවසේ.