-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මේ දවස් වල හරිම සීතලයි නේද...... නත්තල් සිතල, ඊටත් වැඩ සිතල නුවර එළියේ මේදවස් වල නම සඳහන් කරන්න බැරි චිත්‍රපටියක් රූපගත වෙනවා. ඔන්න ඉතින් මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟපාන නළුවා ඉන්නවනේ, පොරක් වගේ ඉන්න හදන කෙනෙක් කියල තමයි කට්ටිය කියන්නේ , හරි කොහොම වුනත් ප්‍රධාන චරිතය කරන මේ නළුවාට නිෂ්පාදකවරයා ගෙවීමක් කරන්න එපාය. එත් ඉතින් නළුවා සල්ලි එපා කියලා, හරි ශෝක් නේද අපිට එහෙම හිතුනට හරි ශෝක් නැ... මෙයා මේ චිත්‍රපටියේ රඟපාන්න සල්ලි එපා කිවුවට මොකද නිෂ්පාදකවරයාට ඉහෙන් කටින් දාඩිය දාල එල්ලෙන්න වැලේ වැල් නැති වෙන, වෙනත් විදියේ ගෙවීමක් කරන්න කියල තමයි මෙයා කියල තියෙන්න. මොකද්ද දන්නවද? ඒ මේ චිත්‍රපටියේ රඟපානවට ෆිල්ම් එකේ DVD අයිතිය තමන්ට ඕන කියල තමයි මෙය කියල තියෙන්නේ. ඉතින් මේ නළුවාගේ මේ වැඩේ නිසා අහිංසක නිෂ්පදකවරය ලොකු අමාරුවක වැටෙන්න යනවා කියල තමයි අපිට ආරංචිය. අනේ කාලේ වනේ වාසේ මේ කාලේ චිත්‍රපට නළුවෝ DVD අයිතිය ගන්න රඟපානවනේ ........

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week