පසුගියදා ශ්‍රී ලංකාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ ආරක්ෂක කටයුතු සදහා ගෙන්වන පද නවතම ලෑන්ඞ්කෲෂර් වර්ගයේ ජීප්රථ පොලිස් ස්ථානවලට පරිහරණයට නොයොදවා ඉහළ පොලිස් නිලධාරීන් බෙදාගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
ලෑන්ඞ්කෲෂර් රථ සංඛ්‍යාව 40ක් එසේ බෙදාගෙන ඇති අතර ඒවායේ එම නිලධාරීන්ගේ බිරින්දෑවරු සාප්පු සවාරියේ යෙදෙෙමින් සිටින්නේ යයිද දැනගන්නට ඇත.
මේ වන විට පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ ලබා දී ඇති ජීප් රථ මේ වනවිට ඇත්තේ අබලන්වය. ඇතැම් පොලිස් ස්ථානවල පැමිණිලි විභාග කරන්නට පොලිස් නිලධාරීන් ගමන් කරන්නේ පැමිණිලිකරුගෙන් ඉල්ලා ගන්නා වාහනයකිනි.