කාර්ගීල්ස් ෆුඞ් සිටි ආයතනය විසින් කල් ඉකුත් වු සහල් විකිණීම පිළිබඳව එල්ල වී තිබූ චෝදනාවන්ට වරද පිළිගැනීම නිසා කොහුවල සුපිරි වෙළඳසල් නියෝජිතවරියට රුපියල් 25000 ක දඩයක් නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් අජිත්. එම්. මාරසිංහ මහතා නියම කර තිබේ.
පාරිභෝගික අධිකාරිය මඟින් පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ ටේ්රඞ් ලංකා ඇග්රිකල්චරල් එන්ටප්‍රයිසස් හි 2013 අපේ‍්‍රල් මස 04 නිෂ්පාදන කළ දිනය වන ‘ආරිය’ සූදුරු සම්බා විකිණිමට තිබු බවටයි.