-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


දෙමටගොඩ දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රිය එන්ජිමක් ස්වංක‍්‍රියව පණ ගැන්වී රියදුරෙකුද නොමැතිව දකුණු දුම්රිය මග ඔස්සේ ගමන් කර තිබේ.

කෙසේ වෙතත් රත්මලාන සහ ගල්කිස්ස අතුර කොටසේදී මෙය නවතා ගැනීමට දුම්රිය සේවකයන් කටයුතු කර ඇති අතර සිද්ධය හේතුවෙන් අනතුරක් සිදුව නැත.

සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණ ක‍්‍රියාත්මකය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos